Local News

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ තීරණය කමිටු වාර්තාවෙන් පසුව

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව Read More

එජාපයෙන් අද නව තනතුරු නෑ

එක්සත් ජාතික පක්ෂය සඳහා නව තනතුර කිසිවක් අද (8) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් නොකෙරෙන බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කළේය. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂය සඳහා මෙම රැස්වීමේදී සහකාර නායකයන් තිදෙනකු පත්කිරීමට නියමිත බවත්, සරත් ෆොන්සේකා, මංගල සමරවීර හා රවී Read More

හිටපු ජනපතිගේ ආරක්ෂකයන් නැවත ලබා ගන්නට මැදිහත් වන ලෙස කතානායකගෙන් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජිවිත තර්ජන ඇති වන ආකාරයෙන් ඔහුට ලබා දී තිබු ආරක්ෂකයින් ඉවත් කර තිබෙන නිසා වහාම මෙයට මැදිහත් වී විසදුමක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (04) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. මැයි දින රැළියෙන් පසු බිය වී ඇති ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබු ආරක්ෂක Read More

2013 පී.බී.ජයසුන්දර ඉන්දියාවට යවා තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇති කළ ගිවිසුම හෙළිකරන්න

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඊනියා ඒකාබද්ධ විපක්‍ෂයට අයත් වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මතයක් පතුරුවමින් සිටියි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්වන බවට ද අදහස් පලවී ඇත. කෙසේ වෙතත් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අතහැර දමා මේ Read More

FCID යේ ඉහළම නිලධාරීයෙකු ගැන පරීක්ෂණයක්

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ඉහළම නිලධාරියෙකුගේ මෑත කාලීන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ දෙකක් ආරම්භ වී ඇත. ඉහත පරික්ෂන දෙක ආරම්භ කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් මුල්කර ගෙනය. පොලිස්පතිවරයාගේ මුලිකත්වයෙන් කෙරෙන පරික්ෂණයේදි ප්‍රධාන Read More

වසර 11ක් මැතිවරණ පොරොන්දුවක් වූ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම දින 28න් ඉටු කළා

වසර 11ක් තිස්සේ පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබූ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දින 28කින් ඉටු කළ යහපාලන ආණ්ඩුව, රාජ්‍ය සේවයකයන්ගෙන් තව දුරටත් ඵලදායිතාව අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  රාජ්‍ය සේවය තුළ 100% ඵලදායිතාව ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම රජයේ අරමුණ වී ඇති බවයි. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ Read More

විදේශ දූත මණ්ඩල නිලධාරින් සමඟ ගිය සේවා සහකාරවරුන් 100ක් මෙරටට ආපසු ඇවිත් නෑ

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නිලධාරින් විසින් සේවා සහකාර නිලධාරින් ලෙස ඉකුත් රජය සමයේ විදේශ රටවලට රැගෙන ගිය පුද්ගලයන් 100 දෙනෙකු නැවත මෙරටට පැමිණ නැතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය. තානාපති සේවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය මෙම නිලධාරින් විදේශ සේවය නිමකර පැමිණියත් ඔවුන්ගේ සේවා අවශ්‍යතා සඳහා රැගෙන Read More

තෙල් ටැංකි සංවර්ධනයට ලංකා-ඉන්දියා හවුල් සමාගමක් ; දේශපාලන තීන්දු අරන් අවසන්

ත්‍රිකුණාමලය ඉහළ තෙල් ටැංකි තවාන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා – ඉන්දියා තෙල් සමාගම එක්ව ආරම්භ කරනු ලබන හවුල් සමාගමක් යටතේ සංවර්ධනය කිරිමේ දේශපාලන තින්දුව අරන් අවසන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය හා තෙල් පරිපහදුව ඇතුළු කර්මාන්ත සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් ගත් තින්දුවට අනුව ගිවිසුම් අත්සන් Read More

ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතුව විශේෂ හමුදා ඒකක හදන්නේ නෑ

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්න අවශ්‍යතාවයක් රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය. රජය කටයුතු කරන්නේ ත්‍රිවිද හමුදාවේ ශක්තිය ධෛර්ය දියුණු කිරිමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා Read More

එ.ජා.ප මැයි දින පෙළපාලියේ හොඳම ජනතා පෙළපාළිය වාරිය‍පොළෙන්

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින සැමරුමේදී හොඳම ජනතා පෙළපාළිය ලෙස සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බි. නාවින්න මහතාගේ වාරිය‍පොළ ආසනයේ කණ්ඩායම් තේරී පත්විය. කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියේදී පෙරේදා (01) සවස මේ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී මෙලෙස දවෛනි තුන් වෙනි ස්ථාන දිනාගත් කණ්ඩායම් සඳහාද පක්ෂ නායක Read More

t

o

p