විදේශ කටයුතු ඇමති රවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවෙයි
ශ්‍රී ලංකාව සියළු අංශයන්ගෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ඒ පිළිබඳව තමා සතුටුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව සිදු කළ පළමු නිල සංචාරය වුයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමයි. ඊයේ (06) සන්ධ්‍යාවේ නවදිල්ලි නුවරට ළඟා වූ රවී කරුණානායක Read More