Local News

ගායක අමල්ගේ හා නළු රයන්ගේ නිවෙස් STF පරික්ෂාවට

මාකදුරේ මධුෂ්ඩු සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ නිවස හා රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ  නිවෙස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරික්එෂා කොට තිබේ. ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම පිහිටි  නිවසේ තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් පොලිස්අ ත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ දෙහිවල නිවස Read More

ලතීෆ්ට අගමැතිගෙන් ප්‍රශංසාත්මක ලිපියක් ලැබේ

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන මෙහෙවර අගය කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් ය. “මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදු Read More

කතානායක ජනාධිපතිට පාර්ලිමේන්තුවේදි දුන් සැර පිළිතුර

ජනාධිපතිවරයා කියනාකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස කතානායකවරයා මෙසේද කීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මා විසින්, 2019 ජනවාරි මස 25 වැනි දින ද, මෙම ගරු සභාව ඉදිරියේ ප්‍රකාශයක් කරන ලදී. එහිදී, මා ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 41ආ Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන 21 දා විවාදයක් – සභානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් මෙම  21 දා පවත්වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය. අද (07දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබදව කථානායක කරු ජයසුරිය මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු එයට විරෝධය පළකළ අතර මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවද පැවසුහ. එහිදී අදහස් දක්වමින් සභානායන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා Read More

ජාතික ආණ්ඩුව යෝජනාවට ස්ථාවර නියෝග අත්හිටුවන්න එපා – අගමැති

යහපාලන සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්නොසිටුවන ආකාරයට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) උපදෙස් දුන්නේය. ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව ගෙන ආ යුතු ආකාරය පිළිබඳව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ Read More

මධුෂ් ඇල්ලීමේ තොරතුරු එළියට ගියේ කෙසේ දැයි සොයන්න මන්ත්‍රීවරු ඉල්ලයි

වසර තුනක් මුළුල්ලේ කරනු ලැබූ රහසිගත විමර්ශන මගින් මාකඳුරේ මධූෂ් අල්ලා ගැනීමට හැකි වුවත් අත් අඩංගුවට ගැනිමට අදාළ තොරතුරු කොළඹට එවිමත් සමගම ඒවා සියළු මාධ්‍ය සහ සමාජ ජාලාවලට ලැබීම ගැන සොයා බලන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට කරුණු දක්වා ඇත. මාකඳුරේ මධූෂ් ඩුබායිහිදි අත් අඩංගුවට ගනු ලැබූ රහසිගත තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජ්‍ය තාන්ත්‍රික Read More

මන්ත්‍රීවරු 12 ක් සෝපානයේ සිරවුනේ ඇයි කියා කතානායක සොයයි

  පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාවිරහිත වී මන්ත්‍රීවරු 12 දෙනෙකු සිරවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඊට අමතරව අදාල සමාගම් පාර්ලිමේන්තුවට කැදවා එම තීරණ අනුව අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවිකිරීමට ක්‍රියාකරන බවද කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට අද දැනුම්දුන්නේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැන්ගේ විදුලි සෝපානය ක්‍රියාවිරහිතවීම හේතුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 12 පමණ අද  Read More

ඉදිරි මාස දෙක තුළ කෙනෙක් එල්ලනවා ජනාධිපති පාර්ලිමේන්තුවේදි කියයි

  ඉදිරි මාස දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාක්මක කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය. ශ්‍රීලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් පැවසීය. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාක්මකවීම් සිදුවන්නේ වැළිකඩ බන්ධනාගාරය තුළින් බවත් එය වෙනස්කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ Read More

ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට – ශ්‍රීලනිප පිරිසක් බා ගැනිමේ උත්සහයක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවිමේ යෝජනාව පාර්ලිමේන්තුවට හෙට (07)  ඉදිරිපත් කරන බව පක්ෂ නායක රැස්වීමේදි එක්සත් ජාතික පක්ෂය දැනුම් දී ඇත. ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය පක්ෂ නායක රැස්විමේදි දැනුම් දී තිබේ. ජාතික ආණ්ඩු යෝජනාව න්‍යය පත්‍රයේ නොමැති බැවින් ස්ථාවර නියෝග අත්හිටුවා විවාදය ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් Read More

ලොව පස්වැනි විශාලතම සමාජ ජාල Google Plus අඩවිය වසා දැමේ

වසරේදී ගූගල් සමාගම හදුන්වාදුන් Google Plus සමාජ ජාල අඩවිය වසා දැමීමට කටයුතු කරන බවට පසුගියදා නිල වශයෙන් එම සමාගම දැනුම්දී තිබෙනවා. පරිශීලකයන් මිලියන 395 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින මෙම සමාජ ජාල අඩවිය වසාදැමීමට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ එම අඩවිය භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත කාන්දුවීමක් පදනම් කරගෙනයි. ලබන අප්‍රේල් 2 වෙනිදා සිට මෙම සමාජ Read More

t

o

p