ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදි ගොඩනගනවා – ඇමති චම්පික
පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදී අපි ගොඩනගනවා යැයි ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මහජන නියෝජිතයින් ඇතුළු විශාල Read More