Local News

කටුනායක කර්මාන්ත ශාලා තුනක් වසා දමයි

මෙරට තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින පිරිස 8000 ක් පමණ වන බවද පැවසේ. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් දහසය දෙනකු ඊයේ වාර්තා වූ අතර එම රැල්ලේ බලපෑම ඊයේ පෙරවරුව වන විට කටුනායක ආයෝජන කලාපයටද ව්‍යාප්ත වී තිබිණි. කටුනායක ආයෝජන කලාපයේ ඇගලූම් කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී Read More

කොරෝනා උවදුර මැඩපැවැත්වීම සදහා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව රටක් ලෙස මේ මොහොතේ මුහුණ දී ඇති සැබෑ අභියෝගය නිවැරදිව හඳුනා ගනිමින් එකී අභියෝගය ජය ගැනීම උදෙසා සමස්ථ ජාතියම සාමුහිකව, එක්සිත්ව පෙළගැසීම සෑම පුරවැසියෙකුගේම යුතුකම බව අපගේ හැගීමයි. අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මෙ‍තෙක් සිදු නොවූ බරපතල සෞඛ්‍ය අභියෝගයකටය. එය රටවැසි කිසිවෙකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වුවක් නොවේ. ගෝලීය වශයෙන් මුහුණ Read More

කොව්ඩ් – 19 වෛරසය වැලැක්වීමට දේශිය ඹෟෂධ

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය Read More

වේයන්ගොඩ අධිආරක්‍ෂිත කලාපයක් කරයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ වේයන්ගොඩ ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ඊයේ දහවල් රජය කටයුතු කරනු ලැබීය.  වේයන්ගොඩ ප‍්‍රදේශයෙන් කොරෝනා වෛරසය සමාජය අතරට පැතිර යෑමේ අවදානම් තත්ත්වයක් මතුවී තිබීම නිසා එම ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ බව යුද හමුදාව සදහන් කළේය. මේ වන විට උද්ගතවී තිබෙන ගැටලූකාරී Read More

කුණු කන අලියා ලෙඩ වෙලා

අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අෂ්රෝෆ් නගර්හි පිහිටි දීඝවාපිය කසළ කන්දේ එකතු වන කැළිකසළ කමින් සිටි අලියකු හදිසියේ රෝගී වී එම ස්ථානයේම ඇදවැටී සිටින බවට ලද තොරතුරක් මත එම අලියාගේ දිවි ගලවා ගැනීමට ප්‍රතිකාර ආරම්භ කළ බව අම්පාර වන ජීවී පශු වෛද්‍ය සෞඛ්‍ය කළමනාකරණ ඒකකය පවසයි. පොලිතීන් වැනි දෑ සමඟ කසළ ගිල දෑමීමෙන් මෙම සතාගේ Read More

මොණරාගල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මොණරාගල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.  මොණරාගල මැදගම ප්‍රදේශයේ තම නිවස තුළම නිරෝධායනය වෙමින් සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුවයි. පසුගිය04 වනදා කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් මොණරාගල මැදගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් ගමන්කර තිබෙනවා. එම බස් Read More

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල වෙළදසැල් අද විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි   එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා Read More

කොරෝනා පොකුර 1053ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4488 කි. අසාදිතයින් 3278 දෙනෙකු සුවය ලබා ඇති අතර 1197 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ගම්පහට අතිරේක PHI කණ්ඩායමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම හා ඊට අදාළ  කටයුතු වෙනුවෙන් අමතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 40 දෙනෙකු යෙදවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 200 දෙනෙකු මේ වනවිට අදාළ කටයුතුවල නිරතව සිටින බවය.

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි. Read More

t

o

p