Local News

අධිවේගී මාර්ගයන්හි ඉදි කිරීමේ කඩිනම් කරන්න උපදෙස්

මහජනයාට වේගවත් සහ කඩිනම් ගමන් පහසුකම් සැලසීම සඳහා මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ගයන්හි ඉදි කිරීමේ කටයුතු හැකිතාක් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වී ජනාධිපතිවරයා මෙසේ පවසනු ලැබීය.

ජීවන බර ඉහළයි

ජනතාවට පීඩාකාරී ජීවන තත්ත්වයක් උරුම කර දී ඇති බවට රජය වෙත චෝදනා කරමින් අද මහනුවරදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. එක්සත් ජාතික පක්‍ෂය විසින් එය සංවිධාන කර තිබුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මක් කිරිඇල්ල මහතා, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රිවරයා පැවැසුවේ ණය ගෙවීම සඳහා ඉන්දියාවෙන් සහන කාලයක් ඉල්ලා සිටීමෙන් වර්තමාන රජය රටට බරපතල Read More

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තවදුරටත් පහළ යන්නේ නම් වාසිය මහජනතාවට ලබාදීමට රජය සුදානම්

මේ දිනවල චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරයි. නමුත් එම තත්ත්වය ඉන්ධන මිල අප රටේ අඩුකිරීමට තරම් මිල අඩුවීමක් නොවන අතර, මීට සති 2කට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ රු. 12කින් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු වුවත් රජය එසේ නොකළේය. වර්තමානයේ ඉන්ධන මිල පහළ Read More

නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන්

“අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. Read More

88-89 උද්ඝෝෂකයන්ට අරලියගහ මැදුරෙන් කිරි කෝපි

අතුරුදන් වූ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබාදීමේ දී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටු කරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව උද්ඝෝෂණක නිරත වූහ. රණසිංහ ප්‍රේමදාස Read More

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්න

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්නැයි වාද්දුව, කලුතර, බේරුවල, පයාගල, අලුත්ගම, බෝඹුවල, පිලමිනාවත්ත සහ බෙන්තර ප‍්‍රදේශ වල ජනතාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. පානය කිරිමට සුදුසු ජලය ජල බවුසර් මගින් පොදු ස්ථාන සදහා ලබාදීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය දැනුම් දෙන්නේ.

සජිත්ට හදවත නැතැයි මැකෝ කියයි

හදවත ලාංජනය තවමත් කිසිදු පක්ෂයකට දී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ නිතීජයින්ට දැනුම් දී ඇත  අපේ ජාතික පෙරමුණ පක්ෂය සමගි ජන බලවේගය නමින් වෙනස් කරන ලෙසත් එහි ලාංජනය වන දුරකතනය ආදර හදවත ලෙස වෙනස් කරන ලෙසත් මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දී තිබේ  එම Read More

උදයංග වීරතුංග CIDයට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ වන විට ඒ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන ලෙස පක්ෂ නායක දැනුම්දෙයි

මහමැතිවරණය ඉලක්කකරගනිමින් පක්ෂ බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුලූ පක්ෂ යාන්ත‍්‍රණය  වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප  සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  එජාප දිස්ත‍්‍රික් කළමනාකරුවන්  හමුවූ  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය. එක්සත් ජාතික  පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, Read More

වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000 කින් සමන්විතයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍රමාණයකින් සමන්විත වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටී. එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ Read More

t

o

p