අධිවේගී මාර්ගයන්හි ඉදි කිරීමේ කඩිනම් කරන්න උපදෙස්

February 16, 2020

මහජනයාට වේගවත් සහ කඩිනම් ගමන් පහසුකම් සැලසීම සඳහා මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ගයන්හි ඉදි කිරීමේ කටයුතු හැකිතාක් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වී ජනාධිපතිවරයා මෙසේ පවසනු ලැබීය.

t

o

p