සෞදි අරාබි ප්‍රහාරවලින් යේමනයේ සිවිල් වැසියන් 31ක් මරුට

February 16, 2020

සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය 2015 වසරේ සිට යේමනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

t

o

p