ජීවන බර ඉහළයි

February 16, 2020

ජනතාවට පීඩාකාරී ජීවන තත්ත්වයක් උරුම කර දී ඇති බවට රජය වෙත චෝදනා කරමින් අද මහනුවරදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.

එක්සත් ජාතික පක්‍ෂය විසින් එය සංවිධාන කර තිබුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මක් කිරිඇල්ල මහතා, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රිවරයා පැවැසුවේ ණය ගෙවීම සඳහා ඉන්දියාවෙන් සහන කාලයක් ඉල්ලා සිටීමෙන් වර්තමාන රජය රටට බරපතල අපකීර්තියක් අත්කර දූන් බවයි.

t

o

p