ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්න

February 15, 2020

ලවණ මුසු ජලය පානයෙන් කිරිමෙන් වලකින්නැයි වාද්දුව, කලුතර, බේරුවල, පයාගල, අලුත්ගම, බෝඹුවල, පිලමිනාවත්ත සහ බෙන්තර ප‍්‍රදේශ වල ජනතාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

පානය කිරිමට සුදුසු ජලය ජල බවුසර් මගින් පොදු ස්ථාන සදහා ලබාදීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය දැනුම් දෙන්නේ.

t

o

p