Local News

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523ක් වෙයි

මෙරට කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.   ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී තිබේ. එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව නිවේදනය කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.   දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, Read More

කොරෝනා අස්සේ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයාට නීතිය තදින්ම

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය පෞද්ගලික උපකාරක පන්තියක් වටලා එය පවත්වාගෙන ගිය ගුරුවරයා සහ නිවසේ හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අනුරාධපුර මහ නගර සභාව පියවර ගනු ලැබීය. 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් සැකකාර ගුරුවරයා විසින් උපකාරක පන්තියට කැඳවා තිබිණි. සෞඛ්‍ය අංශය නිලධාරීන් විසින් රටේ Read More

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතිනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 Read More

ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වෙයි

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ මෙරටින් රෝගීන් 32 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. මේ අතර ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා.

පාර්ලිමේන්තුව නොකැදවන හේතුව මෙන්න

පාර්ලිමේන්තුව නොකැදවන ලෙස විශෙෂයෙන්ම තමන් ඉල්ලා සිටින්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස සිටින නිසාවෙන් බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් ජනාධිපති ප්‍රමුඛ රජයට දැනුම් දී ඇත. ඔහු විපක්ෂ නායක ධූරයේ සිටිනතාක් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව නොකැදවන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් රජයෙන් ඉල්ලා තිබේ. විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස වෙනුවට වෙන කෙනෙක් සිටියේ නම් ගැටලුවක් නොමැති Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුවයි

අද සහ හෙට දින දෙකේදී එම  සියලූ ප‍්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකයි. ඇඳිරි නීතිය සම්පූර්ණනේ ඉවත් කර ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාදැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පිළිතුරු ලබා දුන්නේය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුව බවයි.

ළදරු එන්නත් නිසි පරිදි දෙන්න වැඩපිළිවෙළක් යොදන්න

ඇඳිරිනීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත‍්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් Read More

වැලිසර නාවිකයන් 4000කට පී.සී.ආර් පරීක්‍ෂණ

වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ නාවිකයන් හාරදහසකට ආසන්න පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශ සදහන් කරයි. එසේම නිවාඩු මත සිටි නාවිකයන් අතරින් ආසාදිත නාවිකයන් ඇසුරු කිරීම මත හඳුනාගත් නාවිකයන් ද නැවතත් කඳවුරට ගෙන්වා ගෙන තිබෙන බවත් සඳහන්වේ. සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික Read More

මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, Read More

t

o

p