ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වෙයි

April 25, 2020

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ මෙරටින් රෝගීන් 32 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

මේ අතර ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා.

t

o

p