ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුවයි

April 25, 2020

අද සහ හෙට දින දෙකේදී එම  සියලූ ප‍්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකයි.

ඇඳිරි නීතිය සම්පූර්ණනේ ඉවත් කර ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාදැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පිළිතුරු ලබා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුව බවයි.

t

o

p