කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523ක් වෙයි

April 27, 2020

මෙරට කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.  

ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී තිබේ.

එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

t

o

p