Local News

ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය Read More

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ධීවර කටයුතු වල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවෙිදනය කර ඇත. එය හෙට දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව Read More

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

වතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු ගගේ රත්නපුර ජල Read More

අද ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතරඑය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම Read More

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළට

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයන් ගණන 935 ක් දක්වාවැඩිවී තිබෙනවා. ඒ ඊයේ (15) හදුනාගත් ආසාධිතයන් දසදෙනාත් සමඟ. 477 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවයි කොරෝනා මර්දන මෙහෙයුම් ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

බෙංගාල බොක්ක කැළඹෙයි

අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන්. එහි බලපෑම හේතුවෙන් මෙලෙස අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්තවයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකියි.

කොවිඩ්-19 මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාර්ගෝපදේශය එළිදකී

වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය මැයි  මස 14 වැනිදින එළි දක්වනු ලැබීය. එය, ශ්‍රී  ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහපොළ  වරාය Read More

බිල්පත් නිකුත් කිරීමේදි විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සකස්කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත..  බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද Read More

සුරාසැල් අසළ අද සිට විශේෂ වැඩපිළිවෙලක්

සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසයි. ඇඳිරි නීිතිය ලිහිල් කළ දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් විවෘත කෙරුණා. විවෘත කෙරුණු සුරාසැල් අසල දිගු පෝලිම් පැවති බවත් මෙලෙස Read More

රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අයයි

අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අය පමණක් යැයි  එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැසීය. කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී ඇති මේ අවස්ථාවේ ජනතාව සමඟ කටයුතු කර පළපුරුදු නිලධාරින් පමණක් උසස් තනතුරු වලට පත්කළ යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. Read More

t

o

p