මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයන් ගණන 935 ක් දක්වාවැඩිවී තිබෙනවා.
ඒ ඊයේ (15) හදුනාගත් ආසාධිතයන් දසදෙනාත් සමඟ. 477 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවයි කොරෝනා මර්දන මෙහෙයුම් ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.