සුරාසැල් අසළ අද සිට විශේෂ වැඩපිළිවෙලක්

May 14, 2020

සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඇඳිරි නීිතිය ලිහිල් කළ දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් විවෘත කෙරුණා.

විවෘත කෙරුණු සුරාසැල් අසල දිගු පෝලිම් පැවති බවත් මෙලෙස සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීමක් බව පොලිසිය පෙන්වා දෙනවා.

t

o

p