සමගි ජන බලවේගයේ නව නිලධාරි මණ්ඩලය පත්වේ. ෆොන්සේකා – සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු 7 ක්
සමගි ජන බලවේගයේ 20121 වසරේ නව නිලධාරි මණ්ඩලය අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පත් කර ගෙන තිබේ. පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්ව ඇති අතර මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ද ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක ද පත්ව ඇත. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකය. පාඨලි චම්පික රණවක සමගි Read More