අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහයේ අවසන් කටයුතු ජනවාරි 25 වැනිදා

January 24, 2021

අභවප්‍රාප්ත කලාකිර්තී අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ.

ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි.

t

o

p