87 හැවිරිදි ලැරී කිං ජීවිත ගමන නිම කරයි

January 24, 2021

CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ.

මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය.

මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු ව රෝහල්ගත කළේය.

t

o

p