සෞඛ්‍ය ඇමතිනිට කොවිඩ්

January 23, 2021

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හා ඇගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනියගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න මහතා ට කොවිඩ් ආසාදනය විපක්ෂ  ඇති බව තහවුරු වීමෙන් පසු ඇමතිනිය ද පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදි ඇයටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කීවේය.

ඇමතිනිය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ රැස්වීම් කිහිපයකට සහභාගි වී ඇතැයිද වාර්තා වේ.

t

o

p