දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ඟය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට
උතුරු මැද මහඇල ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුලු නිලධාරින් පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබේ. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය වෙනවා.මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 ක්.මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර් 28 ක් දිග උමං ජල මාර්ගයක් ඉදිවෙමින් පවතියි. මොරගහකන්ද හා කළුගඟ ජලාශ වලින් උතුරු Read More