මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

September 11, 2024

ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යෑම හේතුවෙන්. දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

t

o

p