රත්තරං කිලෝ 12ක පැළඳ ‘රෝද යාත්‍රාවේ‘ යන ඉන්දියාවේ ‘රත්තරං බාබා‘
මේ දිනවල කවුරු කවුරුත් කතා වෙන්නේ එකාබද්ධ විපක්ෂෙ පාද ‘යාත්‍රාව‘ සම්බන්ධයෙනි. ඒවගේම ‘ගමන් යාත්‍රාවේ‘ යන සාමිවරයෙක් ගැන පුවතක් ඉන්දියාවේ මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේය.. බොහෝ දෙනා මොහුව හඳුන්වන්නේ ගෝල්ඩන් බාබා යනුවෙනි. ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සෑම අවුරුද්දක් පාසාම ඉන්දියාවේ පැවැත්වෙන කැන්වර් යාත්‍රා නම් පූජනීය උත්සවයට සමගාමිව රත්තරං පැළඳගෙන යාත්‍රාවේ යන බවයි කිලෝ 12ක පමණ රත්තරං Read More