නාමල් රාජපක්ෂ සාමාන්‍ය රැදවූවන් වෙත යවයි
මුදල් විශූද්ධිකරණ පනතින් බන්ධනාගාර ගත කෙරුණු පර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එම්. 01 වාට්ටුවේ සාමාන්‍ය රැදවූවන් සමග රදවා සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.
මුදල් විශූද්ධිකරණ පනතින් බන්ධනාගාර ගත කෙරුණු පර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එම්. 01 වාට්ටුවේ සාමාන්‍ය රැදවූවන් සමග රදවා සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.
පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සුන්ගහවත්තගෙන් අනිද්දා (18) පොලිස් විශේෂ විමර්ශන එ්කකය දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමට නියමිතය. මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවන වකවානුවේදී පුත්තලම පොලිස් කොට්ඨාශය භාරව සිට Read More
තරුණයෙක් පැහැර ගැනීමකට සැකපිට අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත කෙසෙල්වත්ත පොලිසිය අද (16) පාර්ලිමේන්තු මන්ත‍්‍රි උයද ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රශ්ණ කරනු ලැබීය. අලූත් කඩේ අධිකරණයේ නීනීඥ මහතෙක් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව පරීක්‍ෂණයක් පවත්වා පොලිසිය එ් Read More
දේහලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක හෙළි කරයි. දේහලක්ෂණ විද්‍යාව අනුව කෙනෙක් ගැන විග්‍රහ කරද්දි මට දේශපාලන පක්ෂයක් හෝ පාටක් බලපාන්නේ නැහැ. මගේ දේශපාලන මතය කුමක්වුවත් මට යම් පුද්ගලයෙකුගේ දේහලක්ෂණය අනුව ඔහු ගැන විග්‍රහ කළ හැකිය. මෙතනදි මම කතා කරන්නේ ස්වාධින පුද්ගලයෙකු ලෙසයි. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2002 ජුලි 24 දා ගෙදරට ගිහිල්ලම කිව්වා ජනාධිපති පුටුවේ Read More
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ෂෙන්ඡන් චයිනා මර්චන්ට් සමාගම මගින් පාලනය වන ෂෙකොයු බහාලූම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
වත්මන් ආණ්ඩුව නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී ඇත්තේකොක්කෙන් බැරි නම් කෙක්කෙන් යන පදනමින් නිසා යම් අවංක අදහසකින් ආණ්ඩුවට උදව් කළ අයට තීරණයක් ගන්න බලකර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්වය තේමා කරගෙන “අටවන උගුල් මත නැටවෙන රූකඩ” නමින් අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන Read More
රුහුණු කතරගම දේවාලයට අයත් භූමියක් ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබාදීමට සූදානමක් පවතින බවට ගම්වාසීන් පිරිසක් චෝදනා කරයි. කතරගම නාගදීපය ආසන්නයේ පවතින අක්කර 30ක පමණ ඉඩමක් මෙලෙස ලබාදීමට රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා කටයුතු කරමින් සිටින බව ඔවුන් චෝදනා කරයි. කතරගම නගරයේ ජනතාව ඊයේ(15) පස්වරුවේ කතරගම දේවාල භූමියට පැමිණ මීට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත Read More
වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අමෙරිකානු රජය බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට රජය ගෙන ඇති යාන්ත්‍රණය පිළිබඳව සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බවයි. යාපනය ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් අතුල් කේෂප් මහතා මෙම Read More
යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රථම සංවත්සර සැමරුම් උළෙල මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේදී ලබන සිකුරාදා (19) පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී එදින සවස 3.00 ට ආරම්භ වන යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම් උළෙල සංවිධානය කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. යහපාලනය සඳහා Read More
හැත්තෑවෙනි සංවත්සරයත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සියලූ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණක ගත කෙරේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක කටයුතු මුළුමණින්ම පරිගණක ගත කරන පළමු අවස්ථාව වන්නේය. අසියානු පැසිපික් කලාපයේ දේශපාලන පක්ෂ අතරින් මුළුමණින්ම පරිගණක ගත වන දේශපාලන පක්ෂය ද එක්සත් ජාතික පක්ෂයයි. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (B.J.P ) කටයුතු මීට පෙර සම්පූර්ණයෙන්ස පරිගණක ගත කිරීමට පියවර ගැනින. Read More
t
o
p