Special News

සයිටම් සඳහා හිටපු ජනපති මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළේ සල්ලි හම්බ කිරීමේ අරමුණින් නොවන බවත් තමාට සල්ලි හම්බ කිරීමට අවශ්‍යතාව තිබුණේ නම් කැසිනෝ සූදු‍පොළක් ආරම්භ කිරීමට බොහෝ ඉඩ කඩ තිබුණ බවත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන දැනට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කොළඹ Read More

විපක්ෂයට හා මාධ්‍යයට හිටපු මහ බැංකු අධිපතිගෙන් කනේ පහරක්

රටට බිලියන ගණනින් පාඩුවන අයුරින් ගත් එවැනි කි‍්‍රයාමාර්ගවලට වගකිව යුතු පුද්ගලයෝ අදටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලතල හොබවමින් ඔවුන්ගේ වැරදි වසා ගැනිමට අනෙක් අයට බොරු චෝදනා කරනා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරයි. ඇතැම් පුවත් පත්වල පළවු ඔහුට එරෙහි පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේද පවසයි. ශ්‍රී Read More

මුහුදු රළෙන් විදුලිය ළඟදීම

ශ්‍රි ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රෙය් නව පිටුවක් පෙරළමින් උදම් රළ (මුහුදු රළ) උපයෝගී කර ගනිමින් ජල විදුලි බලය නිපදවීම සම්බන්ධව පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකාවේ පින්ලන්ත තානාපති රව්ලි සුයික්කානෙන මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමා සමඟ අමාත්‍යාංශයේදී පැවති Read More

සජීවී විකාශයේදී ආදර්ශමත් වන්න

විවාද සජීවීව විකාශය වන බැවින් එකිනෙකාට අපහාස කර ගැනීම්, චරිත ඝාතන සිදු කිරීම් වැනි දේවල්වලට ඉඩ නොතබමින් මුළු මහත් සමාජයටම ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව විදහා පෙන්වීමට කටයුතු කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මෙසේද කීය. දීර්ඝ කාලයක් පුරා ජනතා අවශ්‍යතාවක්ව පැවැති පාර්ලිමේන්තුවේ කටයුතු සහ Read More

දිවුලපිටියේ පස් කැපීම ගැන ප්‍රශ්නයෙන් මැතිසභය උණුසුම් වෙයි

දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වූ විවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ අද (07) දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් එකිනෙකාට පරුෂ වචනයෙන් චෝදනා කර ගැනීම නිසා එම විවාද හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව පැවැසීමට හා එවැනි වචන භාවිත නොකර ආදර්ශමත් වන්නැයි දන්වා සිටීමට කථානායක කරු ජයසූරිය මහතාට කිහිපවරක්ම සිදුවිය. ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා Read More

රංජන් ගල්කොරියක් ඉල්ලූ ලිපියක් මැතිසබයට

මහ මැතිවරණයේදී සහය දුන් පිරිසකට වරාය නගරයට ගල් සැපයීම සඳහා දිවුලපිටියේ ගල් කොරියක අවස්ථාවක් ලබා දෙන ලෙස රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටීමේ ලිපිය සභාගත කරන අතර එය බොරුවක් නම් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. එම චෝදනාව සම්පූර්ණ අසත්‍යක් Read More

සයිටම් ලොක්කාට එල්ලවූ වෙඩි ප්‍රහාරයේ වාර්ථාව සභාවට එදිරිපත් කරනවා

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරින් වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වන පොලිස් පරික්ෂණයන් හි ප්‍රගතිය ලද විගස සභාවට ඉදිරිපත් කරනා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. පොලිස් පරික්ෂණවල ප්‍රගතිය පොලිස් මාධ්‍ය අංශය හරහා හෝ රටට දැනුම්දිමට Read More

සම්බා හා නාඩු සහල් වලට උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත. ඒ අනුව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට නාඩු කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වන අතර සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වේ. මුදල් අමාත්‍යංශයේදී රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මෙම තීරණය ගනු ලැබීය. මෙම කමිටුව සඳහා මුදල් අමාත්‍ය Read More

වනඅලි ප්‍රහාර වලින් මිය යන පුද්ගලයන්ට දෙන වන්දි මුදල ලක්ෂ 2 සිට 5 දක්වා ඉහළට

වනඅලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ යෝජනාව තිරසර සංවර්ධන හා වනජීවී  අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. නියෝජ්‍ය අමාත්‍යවරිය මේ Read More

ඕස්ට්‍රේලියානු 20-20 ක්‍රිකට් තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන 17දා ඇරඹෙන තරග 3 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බවත්, නව නායකයා සහ කණ්ඩායම තේරීම ලබන 7දා සිදු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දකුණු අප්‍රිකාවට එරෙහි 20-20 තරගාවලිය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර, ඉන්පසු ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය.

t

o

p