Special News

අසේලගේ සුපිරි පිතිහරඹයෙන් කැන්ගරුවන් දණ ගස්සවයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති දෙවන 20/20 ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2ක ජයක්  හිමි විය. ඒ අනුව තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19) පැවැති දෙවැනි 20/20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පන්දුයැවීම තෝරා ගත්තේය. ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර Read More

පකිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 72ක් මරුට

දකුණු දිග පාකිස්තානයේ මහත් ප්‍රසිධියක් දරණ සුෆි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ Read More

සමුද්‍රීය ආරක්ෂාව නාවික හමුදාවට පැවරීමෙන් රජයට රු.බිලියන 3ක්

මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත. සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී වශයෙන් සැළකෙන මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන Read More

වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නෑ – අැමති රිෂාඩ්

වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල සංශෝධනය ඉතා ඉක්මණින් ගැසට් කරන බවත් මේ වනවිට වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නොමැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) කොළඹ පිටකොටුවේ සහල් තොඟ වෙළෙඳ සැල් පරීක්ෂා කිරීමේ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේ දී Read More

පළමු සිංහ කැනගරු සටනින් සිංහයින් ජය ගනී

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් ලබාගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ Read More

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සංවර්ධන ගිවිසුමක්

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සංවර්ධන සහයෝගිතා සඳහා වූ ගිවිසුම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේක් හන්ට් (Hon. Greg Hunt) මහතා සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අත්සන් තැබීය. මෙම ගිවිසුම් අත්සන් තබනු ලැබූවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේය.

ලංකාවේ ආර්ථික වර්ධනය ඕස්ට්‍රේලියාව අගයයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අගය කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දෙන අතර දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළේය. ඕස්ට්‍රේලියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත Read More

මෙම වසරේ ණය හා ‍පොලී වාරික ගෙවීම වෙනුවෙන් ස්වෛරී බැඳුම්කර

මෙම වර්ෂය තුළ සිදුකළ යුතු ණය වාරික සහ ‍පොලී ගෙවීම වෙනුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මීට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනත අනුව, රජයේ උපරිම ණය ගැනීම් හී නොපිය වූ ශේෂය 2017 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් Read More

මිනිස් ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවට පූර්ණ සහය – අගමැති

නීතිවිරෝධි මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ඉදිරියටත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී ඊයේ (15) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හා ඕස්ට්‍රේලියානු ආගමන සහ දේශ සීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටින් මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ Read More

ලොතරැයි මණ්ඩලයට නව පනතක්

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික ලොතරැයි මණ්ඩල පනත වසර 53ක් පැරණිවීම සහ නවීනත්වයට ගැළපෙන පරිදි නව පනතක ඇතිවී ඇති අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මාධ්‍ය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් මෙහිදී පැවැසීය. 1963 Read More

t

o

p