පකිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 72ක් මරුට

February 17, 2017

දකුණු දිග පාකිස්තානයේ මහත් ප්‍රසිධියක් දරණ සුෆි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

t

o

p