Special News

ජලජිවි වගාව ව්‍යාප්ත කිරීමට කොරියාවෙන් රුපියල් මිලියන 375 ක්

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සහ කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රථිපලයක් ලෙස රුපියල් මිලියන 375[ඩොලර් මිලියන 2.5] ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අවධානය යොමු  වී ඇත .  මෙම මුදල් ප්‍රදානය ලබා දෙනුයේ ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගා සිටුවීම සදහා ය. ප්‍රදානය ලෙස කොරියාවෙන් ලැබෙන මෙම මුදල්  Read More

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හි දී

ශ්‍රී ලංකා ආර්ථික විශේෂඥයන් සහ ආසියානු ආයෝජකයන් හමුවන දෙවැනි, ශ්‍රී ලංකා ආයෝජන සමුළුව  හෙට (16 දා) හොංකොං හි දී ආරම්භ වේ. සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසිනි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයන් රැසක් ඊට සහභාගීවීමට නියමිත ය. මෙම අවස්‌ථාවට 200කට Read More

ටෙලි නිළියගේ ගෝලයන් මාධ්‍ය සේවකයන්ට පහර දෙයි

කිරිබත්ගොඩ අවන්හලකදි ටෙලිනාට්‍ය නිලි පියුමි හංසමාලි සමඟ පැමිණි කණ්ඩායමක් මාධ්‍ය ආයතන දෙකක පිරිසකට ඊයේ (15) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කොට ඇත. පහරදිමෙන් බරපතල තුවාල ලැබු ලක්බිම පුවත් පතේ සේවකයෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි. තවත් පිරිසක් තුවාල සඳහා බෙහෙත් දා ගැනිමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත. ලක්බිම පුවත් පතේ සහ අලුතින් පටන් Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන 200කින් 150ක් ලාභ ලබන තත්වයට පත් කළා

2015 දී රට භාර ගන්නා අවස්ථාවේ 200කට අධික පාඩු ලැබූ රාජ්‍ය ආයතනවලින් හතරෙන් තුනක් මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. දේශපානිකකරණය නිසා රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් ව තිබුණ යුගයක් පැවැතිබ බවත්, යහපාලන රජය යටතේ එම අවධානමෙන් රාජ්‍ය ආයතන නිදහස් කර Read More

සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට සියළු රටවල් එකට අත්වැල් බැඳගත යුතුය

විවිධ කණ්ඩායම් වල බලපෑම් සහ අභිප්‍රායයන් හේතුවෙන් පසුගිය කාලය තුළ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර ත්‍රස්තවාදය මතුවෙමින් පැවතීමේ අවදානම අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවත්වීම උදෙසා සියළු රටවල් එකට අත්වල් බැඳ ගත යුතු කාලය එළැඹ ඇති බව ද පෙන්වා දුන්නේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති “2017 ත්‍රස්ත Read More

සෝමාලියානු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි

සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් කාර්යාලය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආයුධ සම්පන්න පිරිසක් නෞකාවේ සිටින බව පැහැරගැනීමට ලක්වූ කොමරෝස් ධජය සහිත  Aris 13 නම් නෞකාවේ ප්‍රධානියා යුරෝපා සංවිධානයේ එම මෙහෙයුම සමග ප්‍රකාශ කර තිබේන බවද වාර්තා වේ. Read More

කොල්ලකරුවන් අල්ලා ගත් නෞකාව ලංකාවේ ලියාපදිංචි එකක් නොවෙයි

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලැදැයි පැවසෙන ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රි ලාංකිකයන් අට දෙනෙකු සේවය කර ඇති බවට වාර්තා වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන,  අදාළ බලධාරීන් මෙන්ම අදාළ Read More

ධීවර කර්මාන්තයේ ශිග්‍ර සංවර්ධනයක් උදෙසා වියට්නාමය හා ලංකාව අතර එකගතාවක්

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් හදුන්වා දී ඇති නිල් ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  පුර්ණ සහය ලබාදීමට වියට්නාමය කැමැත්ත පළ කළේය. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාව අද (14) හමුවී සාකච්ජා කල වියට්නාම තානාපතිනි Phan Kieu  Thu මහත්මිය මේ බව සදහන් කලාය. මෙම හමුව Read More

ශ්‍රී ලංකා ධජය සහිත නැවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ඉන්දියානු සාගරයේදී පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනා ශ්‍රී ලාංකිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඩුබායි රාජ්‍යයට අයත් අයිරිෂ් 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි. මෙම නෞකාව අනතුරට පත් වු Read More

සුදු සීනි හා කුකුළු මස් වල පාලන මිල ඉවතට

සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ජීවන වියදම් කමිටුවේ දී සුදු සීනි හා කුකුළු මස් සඳහා ඇති පාරිභෝගික අවශ්‍යතාව, ආනයනික මිල සහ වෙළෙඳ පොළ මිල සළකා බැලීමෙන් පසු මේ තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් Read More

t

o

p