රට තුළ මූල්‍ය විනය ජාත්‍යන්තරව ඇගයුනා – ඇමති රවි
“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය. මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය Read More