විමල්ට එරෙහි සියළු චෝදනා අවුරුද්දට පෙර ගොනු කරන්න : අගමැති රනිල් ගෙන් උපදෙස්
ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින සියළු චෝදනා සිංහල අලූත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා රජයේ නීති අංශවලට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතාට එරෙහිව පවතින චෝදනා පදනම් කර ගනිමින් ඇප දෙනවාට විරුද්ධත්වය නොපළ කරන ලෙසද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ Read More