Special News

රටේම දුෂණ හොයන පාදෙණියගේ දුෂණ හොයන්නයි සෞඛ්‍ය අැමතිට ඉල්ලීමක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පිළිබදව ලැබි ඇති තොරතුරු අනුව සිදු කර ඇතැයි පැවසෙන අක්‍රමිකතා ,වංචා සහ දුෂණ පිළිබදව වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ඇතුලු සාමාජිකයින් විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යංශයේ දි ඊයේ  (28) දින භාර දෙන ලදි. Read More

ජෝන් අමරතුංග මැතිතුමාට පක්ෂය වෙනුවෙන් හොද විනයක් තිබෙනවා – අගමැති

ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2019.02.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව. ජෝන් අමරතුංග ඇමතිතුමාත්, මමත් දේශපාලනයට පැමිණියේ එකම කාලයකදීයි. 1970 වසරේ එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පක්ෂ නායකත්වය යටතේ පෝල් පෙරේරා මහතා සමඟ නීතීඥ සංගමය සංවිධානය කිරීම Read More

රජයේ දීප ව්‍යාප්ත නිලධාරින්ගේ උසස්විමේ ගැටලුවට රජයෙන් විසදුම්

රජයේ දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන් මුහුණ පා ඇති උසස්වීමේ ගැටලු නිරාකරණය කොට නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කොට ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ සංදේශයක් ලෙසට 2019 පෙබරවාරි 26 වන දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු Read More

මෙරටදි ඇල්ලු ලොකුම කුඩු තොගය ගෙනා කොස්ගොඩ සුජිට නිල්වරෙන්තු

මෙරටදි  අත්අඩංගුවට ගනු ලැබු විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් විදේශයේ සැඟවි සිටින කොස්ගොඩ සුජි /කිරුලපන මොරිල් ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කලහ. එසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ කිරුලපන පදිංචි ඇන්ටනි මයිකල් මොරිල්, කොස්ගොඩ පදිංචි ජගමුණි සුජිවද සිල්වා ,කලුබෝවිල පදිංචි මොහොමඩ් සියාම් බාසික්, පානදුර පදිංචි මකිම් Read More

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ගිනි අවි සහ මුදල් සමග දැලේ

හෙරොයින් ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ,පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු ගිනි අවි ,මුදල් ඇතුලු දේපල රැසක් සමග ඊයේ (28) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, වේලුවන පෙදෙස පදිංචිව සිටි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ Read More

පාසල්වල සුහුරු පන්ති අරඹා ඩිජිටල් අධ්‍යාපනයක් ඇති කලා – අගමැති

ලෝක ආර්ථිකය  සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයක් එක්ක ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පාසල්වල සුහුරු පන්ති කාමර ඇතිකරමින් ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර තිබෙන බව ඊයේ (28) දින ගම්පහදී පැවසීය. දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය අමාත්‍ය Read More

යාන්ත්‍රික කියත් ලියාපදිංචියට දුන් කාලය ලබන 15 දක්වා දීගු කෙරේ

දැනට භාවිතා කරනු ලබන යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබු කාලය තවදුරටත් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරිමට  ආරක්ෂක අමාත්‍යාශය තිරණය කර තිබේ. මෙම කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රීක කියත් අදාළ දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත Read More

සාමය වෙනුවෙන් ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි

සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කරතිබේ. ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සදහා ගුවන් නියමුවා ඉන්දීය රජය වෙත භාරදීමට පාකිස්තානය සූදානම් බව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යංයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉකුත් බදාදා දිනයේදී පාකිස්තාන Read More

මහරගම පොලිසියේ කොස්තාපල් ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියයයි

(ශානි පොල්ගම්පොල) මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (28) උදෑසන 9.45 ට පමණ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජිවිතක්ෂයට පත්ව ඇත. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, තලාව, නො.811 පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මනෝජ් දිසානායක නැමැති විසි නව හැවිරිදි තරුණයෙකි.මොහු මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව පොලිස් කොස්තාපල් (84370) ලෙස රාජාකාරි කල පුද්ගලයෙකි. මොහු අද උදෑසන පොලිසියේ ආපන Read More

ඉන්දු පකිස්ථාන ගැටුම දුරදිග යයි ගුවන් නියමුවා නිදහස් කර ගන්නා බව ඉන්දියාව කියයි

පකිස්ථානයේ හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දිය ප්‍රහාරක ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථාන රජයෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මිරයේ හා පාකිස්ථානය යටතේ පාලනය වන කාශ්මිරයේ (ජම්මු හා කාශ්මිර දේශසිමා) වල මේ දිනවල යුද ගැටුම් තත්වයක් හටගෙන තිබේ. ඉන්දිය හමුදාව විසින් ඉකුත් 26 දා පාකිස්ථානයේ පුල්වාමා වලට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස Read More

t

o

p