Special News

නාවික හමුදා මෙහෙයුම් මගින් මේ වසරේදි කේරළ ගංජා කිලෝ 770 ක් අල්ලයි

මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසයි.   ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා නාවික හමුදාව සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටින Read More

නාගවිල්ලුව අනතුරින් පුද්ගලයන් 4 ක් මරුට 6 කට තුවාල

ශානි පොල්ගම්පොල පුත්තලම- කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදි අද (18) අලුයම 1.45 ට පමණ සිදු වු වෑන් -ටිපර්  හා ලොරි රථ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා සිව් දෙනෙකු මිය ගොස් තිබේ. වෑන් රථය යාපනය දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබියදි ඊට ප්‍රතිවරුද්ධ දෙසින් ගමන් කල ටිපර් රථයේ ගැටි ඇදි ගොස් වෑන් රථය මාර්ගයේ නවතා Read More

කිරිපිටි මිල නැංවිමට අවසර කිලෝවක් රුපියල් 60 කින් හා ග්‍රෑම් 400 රපියල් 25 කින්

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ. ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවකර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක Read More

දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලෝකෝ මෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඊ.එච් ඉන්දික නොහොත් ඉන්දික දොඩම්ගොඩ මහතා ජනවාරි මාසයේ පමණක් අතිකාල සේවා පැය 615 ක් කළ බැවින් ඊට හිමි දිමනාව ගෙවන ලෙස ඉල්ලා අතිකාල ගෙව්මි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත. දිනකට පැය 24 බැගින් මාසයටම ඇත්තේ පැය 720 ක කාලයක් වුවත් ඔහු ඉන් 615 ක් රාජකාරි Read More

ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය යළි එක් වීමේ ලකුණු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය අතර යළි සමීප සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මේ වන විට අතිශය සාර්ථක වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨයන්, ව්‍යාපාරිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු, රජය හා ජනාධිපතිවරයා අතර යළි සමීප සබඳතාවය ඇති කර ගැනීම සඳහා Read More

නවසීලන්තයේ වෙඩි තැබිමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇත. ප්‍රහාරයෙන්  බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් Read More

වෑන් රිය කොල්ලකා පලා යමින් සිටි පිරිසක් අල්ලයි

වෑන් රථයේ රියදුරුගේ අත් පා බැඳ වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ ඊයේ (14) රාත්‍රී 7ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදීය. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන Read More

දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකාර කැවුමාගේ පෙම්වතියගේ විස්තර සොයයි

ශානි පොල්ගම්පොල දියමන්ති කොල්ලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ පෙම්වතිය සොයා ගැනිමට පොලිසිය මහජන සහාය අපෙක්ෂා කරයි. මොරටුව, කටුබැද්ද,ජනතා පෙදෙස, අංක 01 ලිපිනයේ පදිංචි මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි (47) යන කාන්තාව  අත්අඩංගුවට ගැනිමට පොලිසිය සොයනු ලැබේ. කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වි ඇති මැය පිලිබඳ තොරතුරක් වේ Read More

පිළියන්දල වෙඩි තැබිමකින් දෙදෙනෙකු මිය යයි අයෙකුට බරපතලයි.

ශානි පොල්ගම්පොල මොරටුමුල්ල -පිලියන්දල  මාර්ගයේ නිවසක් ඉදිරිපිටදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අද (14)  උදෑසන 10.30 ට පමණ මෙම වෙඩි තැබිම වි ඇත. මෙහිදි මිය ගොස් ඇත්තේ බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුතාගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.තුවාල ලබා ඇත්තේ බස් රථ හිමිකරුගේ පුතාය. පතොරොම් තුවක්කුවකින් මෙම Read More

ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට ස්වාධිනත්වය හා සෛවරීභාවය නැති කරන්න ඉඩ නැහැ

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බවත් මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට  අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදි අද (14)  ප්‍රකාශ කළේය. අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර  නියෝග 27/2 යටතේ,ජිනීවා මනව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් Read More

t

o

p