Special News

2016 – 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11 ක මූල්‍ය වංචාවක්

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය. එම කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා,විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතා Read More

අවවාදයයි; ‘පිරිත් කඹ’ කාරයන්ගෙන් ප්‍රවේසම් වනු

වර්තමාන සමාජය හමුවේ පෙනී සිටින ඇතැම් දේශපාලනඥයන් ගේත්, ප්‍රභූවරුන් ගේත් ඉඳ හිටෙක සුපිරි ගණයේ කලාකරුවන් ගේ සහ ක්‍රීඩකයන් ගේත් දකුණු අත්වල වළලු කරවල් ළඟින් යම් විශේෂත්වයක් දක්නට ලැබේ. එනම් බැලූ බැල්මට අවුල් සහගත බවක් පළ කරන සුදු පැහැති නූල් කන්දරාවකි. ඇතැම් විට මේවා සුදු පැහැති කඹ ලෙසින් දිස්වන අවස්ථා ද  තිබේ. ලොව අන් කිසිදු රටක Read More

එ.ජා.පයේ තවත් කණ්ඩායමකට එරෙහිව විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන නොගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළ බව පැවසු එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් එවැනිම කණ්ඩායමකට එරෙහිව විනය පරික්ෂණ පැවැත් වෙන බවත්, එම පරික්ෂණ වලින් වැරදි කරුවන් බවට පත්වන  සියලු දෙනා ඉවත්කර අලුත් මන්ත්‍රිවරු පත්කරන බවත් ජාඇල සහ යක්කල ප්‍රදේශ වල පැවති ජනහමු Read More

සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් අරඹන්න

ජනාධිපතිවරණය සමයේ  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කරගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි  1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන තීරණය කර තිබේ . ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධාගමික ස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනුවෙන් ලැබුණු මෙම මුදල් Read More

දෙවෙනි බුවනෙකබා රජුගේ මුස්ලිම් බිසව සොයා ගියෙමි

කුරුණෑගල රජ කළ දෙවැනි බුවනෙකබා රජුට බිසවුන් සැලකිය යුතු පිරිසක් සිටි බවත් ඒ අතර මුස්ලිම් බිසවක් ද වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා කීය. ඉතිහාසඥයකු තබා ලක් ඉතිහාසය මැනැවින් හදාළ අයකු නොවන බව ද මීට පෙර කරන ලද ප්‍රකාශ කිහිපයකින්ම මනාව සනාථ කොට තිබූ අග්‍රාමාත්‍යවරයාට මෙලෙස හදිසියේ කුරුණෑගල දෙවන බුවනෙකබා රජු සිහිපත් වීමට Read More

මාතර සිට බෙලිඅත්ත දක්වා දැනට ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මාර්ග තදබදය අඩුකර ගැනිමත් අපේක්ෂා Read More

පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 අභියෝගය

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි වේ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව Read More

රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමග සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරෙයි. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසුවේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420 කු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව, තැපැල් Read More

ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

වත්මන් ජනාධිපතිවරයා බවට පත් වූ පොහොට්ටු පක්ෂයේ පුත්ලම දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සනත් නිශාන්ත මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් යන තේමාව උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින බවට මේ වනවිට තොරුතරු වාර්තා වෙමින් තිබේ. ඔහු අද නීතිවිරෝධී ලෙස හිස්වැසුම් සහ අංක තහඩු නැති අධිබලැති යතුපැදියක ධාවනය කරමින් ප්‍රදේශයේ ජනතාව Read More

ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක්

1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවත් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු බවත් ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් Read More

t

o

p