ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක්

July 28, 2020

1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවත් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු බවත් ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

t

o

p