Life Style

පින්නවලට ‘Pinnawala Night Market’ කලාපයක්

දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමු පළාත් සභාව මඟින් රඹුක්කන පින්නවල සංස්කෘතික කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් පුරා මෙම සංස්කෘතික කලාපය ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ වෙස් නැටුම්, සොකරි, ගිනි සිසිල, සළු පාලිය, අංගම්පොර වැනි සංස්කෘතික අංග රැසක් පැවැත්වෙන අතර, Read More

ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා දිවයිනට

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු Read More

2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2023 ‍ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ. පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs. Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි. Read More

මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක්

ලොව ප්‍රථම වතාවට මිනිසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැලිෆෝනියාවේ Biotech සමාගමක් වන Conception විසින් කටයුතු කර තිබේ. මිනිස් ශරීරයේ ඕනෑම සෛලයකින් මිනිස් ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුළ සෑදිය හැකි බව ඔවුන් පවසයි. මේ හරහා වඳභාවයෙන් පෙළෙන පුද්ගලයින්ට වගේම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පවුල් වලට පළමු වරට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් ලබාගත හැකි බවයි.

සකර්බර්ග්ගේ ත්‍රෙඩ්ස් පැය 07 කින් ලොව පුරා මිලියන5ක් අල්ලයි

මෙටා සමාගම විසින් අද දිනයේදී හඳුන්වා දුන් “ත්‍රෙඩ්ස්” නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා එය හඳුන්වාදී පළමු පැය 07 ඇතුළත මිලියන5ක් පරිශීලකයින් පිරිසක් ලියාපදිංචි වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ඒ බව තහවුරු කර ඇති බවයි. එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇති “ත්‍රෙඩ්ස්” යෙදවුම පරිශීලකයින්ට මිත්‍රශීලි බව ද විදෙස් මාධ්‍ය Read More

WhatsApp සඳහා අලුතින්ම හදුන්වා දුන් පහසුකම

ලොව ජනප්‍රියතම සමාජ ජාලයක් වන WhatsApp හරහා නවතම පහසුකමක් හදුන්වා දි තිබේ. WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට එම සමාගම සූදානම් වෙයි.මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වන අතර මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වෙයි. බොහෝ Beta පරිශීලකයන් සඳහා Read More

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි

ලෝකයම අම්මාවරුන්ගේ දිනය සමරන අද (14) දවසේ, අපේ රටේ මව්වරුන් 6,215 දෙනෙකු වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කළේ ය. එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළේ, ඒ අතරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බවයි. දරුවන් වැනි සිතැඟි පවතින, වයෝවෘද්ධ මව්වරුන් වැඩිහිටි නිවාසවල මෙන්ම Read More

වට්සැප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්

මෙටා ආයතනය සතුව පවතින වට්සැප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ . මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි. මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා Read More

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

හැමදාම ලක්ෂ ගාණක් මිනිස්සු කොළොම්තොටට සේන්දු වෙනවා. ඔය අතරේ ඉන්න සමහර වැදගත් කියන නෝනා මහත්තුරු නිසා තප්පරේ ගාණේ කොළම්තොට අපවිත්‍ර වෙනවා කියන එක අරුම කතාවක් නෙමෙයි. බිමට විසිකරන ෆෝන් කාර්ඩ් එක, ටොෆි කොලේ ඉඳලා දේව හාස්කමකින් අස්පස් වෙනවා කියලයි ඒ බහුතරේ අය හිතන්නේ. එක අතකට ඒක දේව හාස්කමක් තමයි. පොළොව කොටන තැන පාර හදන තැන Read More

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා විද්‍යාලයට. මම Read More

t

o

p