Life Style

බ්‍රිතාන්‍යයේ ‘හොඳම කෝකියා’ ලාංකික පශුවෛද්‍යවරයෙක්

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය. BBC One හි විනිශ්චයකරුවන් වන John Torode සහ Gregg Wallace විසින් බ්‍රින් හට මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමන ලදී. MasterChef ඉතිහාසයේ කොටසක් බවට පත්වෙමින්, 29 හැවිරිදි බ්‍රින් Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් මුම්බායි සහ දිල්ලි හි සිට දිවයිනට පැමිණියහ. Read More

පිපාසය සංසිඳුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක්

මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානතම සාධකයක් වන්නේ ජලයයි. ජලයෙන් වටවූ බිම්කඩක පිපාසය සංසිදුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක් පිළිබදවයි මේ සටහන. පෘථිවියේ වඩාත්ම බහුල සම්පත වන්නේ ජලයයි. එහෙත් ජල අර්බුදය බොහෝ පිරිසකට බලපෑම් එල්ලකර ඇත්තේ දෛවයේ සරදමක් ලෙසින්.පුත්තලම/ දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශය ආශ්‍රිත දූපත් අතර දුරින්ම පිහිටි දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි.මුහුදු මාර්ගයෙන් පමණක් සැපයුම් Read More

ලෝක මව්වරුන්ගේ දිනය අදයි 

ලෝක මව්වරුන්ගේ දිනය අදට(12) යෙදී තිබේ.මවකගේ සෙනෙහස අන් කිසිවකට සමාන කරන්න බැහැ.මන්ද ඒ සෙනෙහසින් ලැබෙන ශක්තිය, ධෛර්යය, දයාව සහ අම්මා සමග ඇති බැඳීම නිසා සෑම දරුවෙක්ම ශක්තිමත් සහ ආදරණීය දරුවෙක් වීමයි. මව්වරුන්ගේ දිනය සෑම වසරකම මැයි මාසයේදී සමරනු ලබයි. මවක් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන අතර ඇයව හදුන්වන්නේ පවුලේ හද ගැස්ම ලෙසයි.ඒ නිසාම මාතෘත්වයේ මෙම සැමරීම Read More

කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක්

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි. රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ. එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින් Read More

කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scanner යන්ත්‍රයක්

ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ Read More

කොළඹ සිට මහනුවරට දුම්රිය ගමන් කර වසර 157ක්

අපේ ර‍ෙට් ගමනාගමන ක්ෂේත්‍ර‍ෙය් මහා පෙරැළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ආරම්භ කර මෙම මස 26 වැනි දිනට වසර 157ක් සපිරේ. දුම් කෝච්චිය නැතිනම් ගල් අඟුරු කෝච්චිය ගැන පොඩි දරුවන්ගේ මුවින් පිටවෙන්නේ ‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’ යනුවෙනි. එදා දුවපු යකඩ යක්කු අද දකින්න ලැබෙන්නේ බොහෝම කලාතුරකිනි. ඒ වෙනුවට Read More

ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

පින්නවල අලි නිවහනේ අලි උපතක්

පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76 වන අලි පැටියා ලෙස ලේඛනගත විය. ‘භරණ’ ලෙස නම තැබීම ඉකුත් 15 වැනි දිනට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. Read More

t

o

p