ලෝක මව්වරුන්ගේ දිනය අදයි 

May 12, 2024

ලෝක මව්වරුන්ගේ දිනය අදට(12) යෙදී තිබේ.මවකගේ සෙනෙහස අන් කිසිවකට සමාන කරන්න බැහැ.මන්ද ඒ සෙනෙහසින් ලැබෙන ශක්තිය, ධෛර්යය, දයාව සහ අම්මා සමග ඇති බැඳීම නිසා සෑම දරුවෙක්ම ශක්තිමත් සහ ආදරණීය දරුවෙක් වීමයි.

මව්වරුන්ගේ දිනය සෑම වසරකම මැයි මාසයේදී සමරනු ලබයි.

මවක් යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන අතර ඇයව හදුන්වන්නේ පවුලේ හද ගැස්ම ලෙසයි.ඒ නිසාම මාතෘත්වයේ මෙම සැමරීම සඳහා, මව්වරුන්ගේ දිනය අදට වෙන් කර ඇත්තේ ඇය වෙනුවෙන් ආදරය, අගය කිරීම සහ පිළිගැනීම පෙන්වීම සඳහායි.

t

o

p