ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

April 18, 2024

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

t

o

p