බ්‍රිතාන්‍යයේ ‘හොඳම කෝකියා’ ලාංකික පශුවෛද්‍යවරයෙක්

May 24, 2024

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය.

BBC One හි විනිශ්චයකරුවන් වන John Torode සහ Gregg Wallace විසින් බ්‍රින් හට මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමන ලදී.

MasterChef ඉතිහාසයේ කොටසක් බවට පත්වෙමින්, 29 හැවිරිදි බ්‍රින් දශක දෙකක කැපී පෙනෙන ශූරයන් සමඟ එක් වේ.

අවසන් තරගකරුවන්ට විනිශ්චයකරු වූ ජෝන් මෙසේ පැවසීය: “අවුරුදු විස්සක්, අපි MasterChef තරගය විනිශ්චය කරමින් සිටිනවා. මේක තමයි අපි කරපු හොඳම අවසන් තරගය.‍ෙ

t

o

p