Life Style

මේ වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂයට ආසන්න වෙයි

වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 966,604ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එමෙන්ම ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69,825ක් පැමිණ ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218,350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209,181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් සහ මැයි මාසයේදි සංචාරකයින් 112,128ක් ලෙස මෙරටට පැමිණ තිබේ. Read More

උප්පැන්න සහතිකයක් නොමැති අයට ජාතික හඳුනුම්පත ලබා ගැනීමට අවස්ථාවක්

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටියේ ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි. මීට පෙර මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට Read More

EPF ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක්

මහබැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කළේය. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සදහා රජයේ ගිණුම් පිළිබඳ කාරක Read More

ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබේ. අපගේ පළමු ආදරය වන, අපගේ ජීවිතයේ අවසාන වීරයා වන, නිශ්ශබ්දතාවයෙන් ශක්තිය උගන්වන ආදරණීය පියෙකුගේ වටිනාකමට මිලක් නියම කළ නොහැකි නිසාවෙන් ලොව පුරා සිටින පියවරුන් සැමරීම වෙනුවෙන් සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය ඒ සඳහා වෙන් කර ඇති බව සඳහන්. පවුලක් එක් කරන, පවුලේ කොඳු නාරටිය වන පියවරුන් Read More

විදෙස් ශ්‍රමිකයින්ට ජපානයේ ස්ථිර පදිංචිය

විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණි. නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. වසර තුනක් Read More

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවෙයි. එමෙන්ම ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පාකිස්ථානය හත්වැනි ස්ථානයේත් පසුවන බව සඳහන්. ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු Read More

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත. ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර Read More

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත. අපේ කාලයේ ඇතිවන පාරිසරික අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම දිනය සමරන බවයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සඳහන් කරයි. 2024 වර්ෂයේ ලෝක පරිසර දින තේමාව ‘Land Restoration, desertification and drought resilience’ ලෙස නම් කර තිබේ. එනම් ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම, කාන්තාරකරණය නැවැත්වීම සහ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමයි.ඉසෞදි Read More

කෙන්යාවේදී සම්බුදු තෙමඟුල සමරයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පවත්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරියක මෙන්ම නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්‍ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් නිකුත් කළ විශේෂ වෙසක් දින පණිවුඩය එම උත්සවයේදී ඉදිරිපත් කළ බව සඳහන්. Read More

ජපානයේ ප්‍රථම ථේරවාදි බෞද්ධ විහාරය පිහිටුවා හතළිස් වසරක් ගතවේ

ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ‘ලංකා ජී විහාරය’ ආරම්භ කොට ඊයේ (26) දිනට වසර 40ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් ජපානයේ කතෝරි නගරාසන්නයේ සවරා පළාතේ කෝගයිෂිමාහි පිහිටි ලංකා ජී විහාරයේ විශේෂ ආගමික වතාවත් සහ සැමරුම් උත්සවයක් පැවැත්විය. ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්වූ Read More

t

o

p