Life Style

සැම්සුන්ග් Galaxy Note 7 ට නරක කලදසාවක්

සැම්සුන්ග් විසින් නොබෝදා එළිදක්වන ලද සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වූ Galaxy Note 7 යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර තිබේ. මෙම දුරකතන මාදිලිය, බැටරි ආරෝපණයේ දී හෝ ඉන් අනතුරුව, බැටරිය පිපිරීමකට ලක් වූ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබීම මීට හේතුවයි. ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව තුළින් මෙයාකාරයේ දුරකතන පුපුරා යාමේ සිදුවීම් වාර්තා Read More

බුකිය රත් කරපු යුරේනිගේ අලුත්ම එක…….

යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්. විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සහ ක‍්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා. කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා. ඒ ඇය ඇගේ ෆෙස්බුක් ගිණුමට දමපු අලූත්ම ඡයාරූප කිහිපයක් නිසා..

‘WhatsApp’ පහසුකම් මේ වසරේ පමණයි

වර්තමානයේදී පණිවුඩ හුවමාරුව සඳහා බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නා උපාංගයක් වන වට්ස්අප් (WhatsApp) මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකතන තුළින් ලබා දෙන සේවාව නවතා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව මෙම වසරේ දෙසැම්බර් මස (31දා) දිනෙන් පසු Black Berry, Including Black Berry 10, Nokia S40, Nokia Symbian S60, Android Read More

මේනකාගේ ෆෝන් එකෙන් උස්සපු ෆොටෝ ලීක් කරලා

අපේ රටේ ඉන්න ගොසිප්වල රැජිනක් තමා   මේනකා මධුවන්ති කියන්නේ. මේ දවස්වල  ෆෝන් වලින් පෞද්ගලික දේවල හොරකම් කරන හොරු වැඩිනේ.  ඔන්න බැංකුවේ සිද්ධිය වගේ ළඟින් යන එකක් තව පොඩ්ඩෙන් මේනකාටත් වෙන්න ගිහින්. හැබැයි   බැංකු සිද්ධිය වගේ කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. බැංකු සිද්ධියේ වුණේ ෆෝන් එකේ තියෙන දේවල් එළියට දාපු එකනේ අන්න ඒ වගේ එකක් හොඳේ. Read More

හිටපු මන්ත්‍රීවරිය කොස්ස අතට ගනියි

ජීවන බර ඉහළගොස් ඇති  බැවින්, ‍ජනතාවට ලබාදුන් පො‍රොන්දු  ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය  යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල  මහත්මිය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද Read More

ඩී.වී.උපුල් ඇමති ධූරය අහිමිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ. අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (20) පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය. ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර Read More

t

o

p