ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද

January 20, 2020

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබේ.

අද(20) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද උදෑසන 10.00ට පෙර පැමිණය යුතු බව එම සංගමය සඳහන් කළේය.

t

o

p