මහ රැජින ශෝකයෙන්

January 20, 2020

එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ.
 
රාජකීය තනතුරුවලින් බැහැරවී අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හැරී සමඟ සාකච්ඡා කරමින් සිටියදී ද  මේ සම්බන්ධයෙන් මහ රැජින කනගාටුවෙමින් සිටි බව පැවසේ.
 
ආචිගේ සීයා වන 71 හැවිරිදි චාල්ස් කුමරු ද මුනුබුරාගේ ඇසුර නොලැබීම හේතුවෙන් දුකින් පසුවන බව වාර්තා වේ.

t

o

p