යේමනයට එල්ල වූ මිසයිලයකින් 80ක් මරුට

January 20, 2020

යේමනයේ හමුදා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් භටයන් 80ක් පමණ ඝාතනය වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

මුස්ලිම් පල්ලියේ පූජාව සඳහා රැස්වුනු පිරිස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් එය හවුති ගරිල්ලන් විසින් සිදුකරන ලද බවට යේමන රජය චෝදනා කරයි.

t

o

p