බස් ලොරි ගැටී 4 ක් මරුට

January 20, 2020

හුංගම, බටඅත ප්‍රදේශයේදි ඊයේ (19) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනක් ජිවිතක්ෂයට පත්ව තවත් 20 ක් පමණ රෝහල් ගත කර ඇත.

බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර තිබේ.

හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

t

o

p