එවරස්ට් තරණය කරන්න ගිය 7ක් අතුරුදන්

January 19, 2020

එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත.

දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p