යේමනයට ප්‍රහාරයක් – සෙබළු 60ක් මරුට

January 19, 2020

ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල කරනු ලැබු ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ මාධ්‍ය සදහන් කරයි.

t

o

p