පාතාලේ ‘වස්තු’ රෝහලේ

January 19, 2020

කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් තුවාල ලැබූ පාතාල කල්ල සාමාජිකයෙකු වන 40 හැවිරිදි වස්තු රෝහල්ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

t

o

p