දරමිටියක්වගේ සමගියෙන් එකතුවෙන්න

January 19, 2020

කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා.

එහෙම ගියොත් කව්රුත් දුර්වලයි.

කඩා දාන්න ලේසියි

දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න

එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්,

කථානායක, තමා හමුවට පැමිණි විපක්ෂනායක ඇතුළු එක්සත් ජාතික පෙරමුණු නායකයින්ට පවසයි.

කථානායකවරයා මෙලෙස සඳහන් කළේ පෙර දින තමා සමඟ අදහස් හුවමාරු කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සහ තමා හමුවීමට පැමිණි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් මෙන්ම ඔහු සමඟ අදහස් හුවමාරු කරගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද පැවති සාකච්ඡාවන්හි දීය.

t

o

p