Life Style

ජංගම දුරකථනයෙන් ලොතරැයි ප්‍රතිඵල

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි ප්‍රතිඵල ලබාගැනීම සඳහා DLB (Development Lottery Board) DLB Sweep App නමින් අලුත්ම App එකක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඊයේ හඳුන්වා දුන්නේය. කොළඹ බත්තරමුල්ල Water Age හෝටලයේදී ඊයේ නව App එක හඳුන්වාදීම සිදුවිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියපෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. එච්. ආර්. විමලසිරි, එපික් ටෙක්නොලජීස් ආයතනයේ Read More

Strong Gorgeous Women රැල්ල නිසා පරිශීලකයන් අවධානමක

මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි වල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍ය වල සිටින සෑම කාන්තාවක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබේ. යම් සමාජ මාධ්‍ය පරිශිලක කාන්තාවක් ඇයගේ චායාරූපයක් ඉහත සදහන් #ටැගය යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළකලවිට එම චයාරූපය එම #ටැගය හරහා ඇයගේ සමාජ Read More

ජනාධිපතිවරණ සමයේ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කරගන්න

ජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැකගත හැකිය. මෙහිදී හදුනා නොගත් පාර්ශවය විසින් ව්‍යාජව සකස් කරන ලද සමාජ මාධ්‍ය වෙබ් අඩවියක ආකෘතියක් අදාල පරිශිලකයාට යොමුකොට එම වෙබ් අඩවි ආකෘතියට සමාජ මාධ්‍ය පරිශිලකයාගේ පරිශීලක නාමය සහ Read More

සහසක් නිමැවුම් – 2019 අදින් අවසන්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන නවෝත්පාදනයේ ශ්‍රී ලාංකීය ප්‍රවේශය සහසක් නිමැවුම් – 2019, නව නිර්මාණ ප්‍රදර්ශනය සහ තරඟාවලිය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී  විවෘත විය. සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය  අංකුර නිර්මාණ ශිල්පීන් හදුනාගනිම Read More

ලබන සතියේ පැමිණෙන iOS 13 මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂණ දෝෂයක්

ඇපල් සමාගම ලබන සතියේ  IOS 13 මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එහෙත් සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු වන Jose Rodriguez විසින් එම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන රහස්‍යතා දෝෂයක් හදුනාගෙන ඇත. මෙම රහස්‍යතා දෝෂය මඟින් iPhone දුරකථනයක ඇති සියලුම සම්බන්ධතා තොරතුරු වෙත ප්‍රවේශය අගුළු තිරය (lock screen) මගහැර ලබා ගත හැකිය. මෙය ඔබගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කරන Read More

අනාරක්ෂිත ෆේස්බුක් පරිශීලක ගිණුම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහනයකට නතුවීමේ අවධානමක්

ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ. මේ තත්වය පිලිබදව යම් ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් අප තොරතුරු තාක්ෂණ සංගමය වෙත සිදුකරණ ලද දැනුම් දීම් පිලිබදව සොයාබැලීමේදී හෙළිදරව් වුයේ නාදුනන පුද්ගලයෙකු විසින් Read More

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 99.226 ක් පීඩාවට

දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 14කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 99,226කට අයත් පුද්ගලයින් 4,07,672 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ඌව පළාතට හැර දිවයිනේ සෙසු සියලූ පළාත්වලට මෙහි බලපෑම එල්ල වී තිබේ. කෑගල්ල, අම්පාර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, මාතලේ, මහනුවර, මාතර, ගම්පහ, කළුතර, පොළොන්නරුව Read More

ජපානයේ වාහන සොරකම් කර මෙරටට ගෙන්වා විකුණන අයෙකු අල්ලයි

ජපානයේදි සොරකම් කරන ලද රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ටොයොටා වර්ගයේ ජිප් රථයක් කැළණිය නිවසක තිබියදි අත්අඩංගුවට ගැනිමට පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ඊයේ (19) හැකිව තිබේ. ටොයොටා වි 8 වර්ගයේ ජිප් රථයක් ජපානයේදි සොරකම්කර එහි කොටස් ගලවා කොටස් වශයෙන් මෙරටට ගෙනවිත් එකලස් කර ඇති බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය පවසයි. මෙහිදි Read More

විළවුන් නියාමන පනතක් ලගදීම

විළවුන් නියාමන කිරිමේ අධිකාරි පනත් කෙටුම්පත ඉදිරි කාලය තුළදි පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. එම පනත මේ වන විට කෙටුම්පත් කරමින් සිටිනා බවද ඒ මහතා කීවේය. විළවුන් නියාමනය කිරිමේ අධිකාරි පනත මගින් ශරිර සෞඛ්‍යයට අහිතකර විලවුන් වර්ග වෙළෙද පොලට නිකුත් කිරිම වැළකෙන බවද ඇමතිවරයා සඳහන් Read More

පියුමි කාලෙකට පස්සේ යාළුවොත් එක්ක සෙට් වෙලා

පියුමි පහුගිය දවසක තමන්ගේ යහළු යෙහෙළියෝ කිහිප දෙනෙක් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා. මේ ගමන අතරතුරදී වගේම චිත්‍රපටය නරඹා නිවසට පැමිණි පසු ගත් සෙල්ෆි ඡායාරූප Facebook රසික රසිකාවියන් සමග බෙදාගන්න පියුමි අමතක කළේ නැහැ.

t

o

p